Author: Publisher ISH
-
ටෙක්සාස් වෙරළ කැස්බෑවන්ගෙන් පිරේ…
අමෙරිකාවේ ටෙක්සාස් මුහුදු තීරයට කැස්බෑවන් 5000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මින් කැස්බෑවන් 4,700 කට ආසන්න සංඛ්‍යාවක් නැවත ... -
දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි…
දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට කිසිසේත් විකල්පය නොවෙයි. නමුත් දුරස්ථ අධ්‍යාපනය නිසා ඇති වී තිබෙන ආකල්පමය වෙනස අපිට ඉතා ම වැදගත්. ඩිජිටල් පුස්තකාලය ... -
පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව සහ වැඩසටහන්…
පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම හා බාහිර පුද්ගලයන් සමඟ ... -
පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි…
පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් ... -
සා.පෙළ ප්‍රවේශ පත්‍ර අද තැපෑලට…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත අද (16) තැපැල් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත ... -
මාර්තු 1 සිට ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 සිට අධ්‍යයන නිවාඩු…
2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 ... -
ඇස්ට්‍රා සෙනිකා එන්නත මහජනතාවට අද සිට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 වෛරසය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අද (15 ) සිට මහජනතාවට ලබා දෙන බව ... -
පිරිවෙන් අධ්‍යයන කටයුතු සඳුදා ඇරඹේ…
දිවයිනේ සියලුම පිරිවෙන් සහ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි මස 15 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණයකර ඇති බව දහම් පාසල්, පිරිවෙන් ... -
ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය…
ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ප්‍රමුඛතාවය ලබාදී බඳවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් ... -
බස්නාහිර අවදානම් අඩු ප්‍රදේශවල පෙරපාසල් ලබන සඳුදා සිට අරඹන්න පුළුවන්…
බස්නාහිර පළාතේ දැඩි අවදානමක් නැති ප්‍රදේශවල පෙර පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලබන සඳුදා (15) සිට ආරම්භ කිරීමට අවසර දෙන බව පෙර පාසල් හා ප්‍රාථමික ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)