Author: Publisher ISH
-
අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පත් සාධාරණ ව සෑම පාසලකට ම බෙදා දීමට කටයුතු කරනවා- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්…
උතුරු-දකුණ, නැගෙනහිර-බටහිර ආදී කිසිදු වෙනසකින් තොර ව අධ්‍යාපන අමාත්‍යංශයේ සම්පත් පාසල්වලට බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා ... -
විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්…
විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ලබාදීමට රජය තීරණය කරයි. ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම්ලත් සිසුන් වෙත ලැප්ටොප් පරිගණක ... -
මාර්තු 15 සිට සියලු පාසල් ඇරඹේ…
දිවයිනේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ... -
උතුරේ පාසල් අධ්‍යාපනය නඟාසිටුවීමට පියවර…
උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් ප්‍රායෝගිකව සහ ක්ෂණිකව ඉටු කළ හැකි අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ... -
පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට සැරසෙයි…
මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් ... -
ලංකාවේ ප්‍රථම වර්චුවල් (Virtual)ළමාචිත්‍ර ප්‍රදර්ශනයේ සහතික පත්‍ර ප්‍රදානය…
ප්‍රවීන චිත්‍ර ශිල්පී තිලක් කළු ලියනගේ මහතා මෙහෙය වූ Art for life චිත්‍ර කඳවුරේ දරුවන් විසින් සිත්තම් කළ චිත්‍ර virtual චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමෙන් ... -
ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය – දෘශ්‍ය අධ්‍යාපන ඒකකයක්…
විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ දී එක් එක් විශ්වවිද්‍යාලයට වඩාත් යෝග්‍ය වන පාඨමාලා හඳුනාගනිමින් ඒ ඒ විෂයයන් සඳහා දිරිගැන්වීම සාර්ථක වන බව රජය හඳුනාගෙන ඇති බවත්, ඒ ... -
යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්…
ජපානයේ ජයිකා (JICA) ආයතනයේ අනුග්‍රහයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට අභිනවයෙන් එක්වූ පර්යේෂණ හා පුහුණු සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ... -
ගංවතුරට හසු වී උතුරු ඉන්දියාවේ 150ක් මරුට…
උතුරු ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ වේල්ලක් වෙත ග්ලැසිරයක් ගැටී වේල්ල බිඳී යාම නිසා ඇති වූ බිහිසුණු ගංවතුරට හසු වී 150කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා ... -
‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණය කරනවා- අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්…
මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)