Author: Madu
-
පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ…
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2021-02-28 දින තෙක් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි ... -
දහම් පාසල් විවෘත වෙයි…
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ වේ. ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ... -
ශිෂ්‍යත්වයේ විශිෂ්ටයින්ට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර
පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ... -
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන්.
2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් පහතින් දැක්වේ. එම ප්‍රායෝගික ... -
බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් හෙට විවෘතයි…
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 2021 වර්ෂය සඳහා පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය ... -
නැගෙනහිර පාසල් 32ක් නැවත දැනුම් දෙනතුරු වසා තැබේ…
නැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් හැර සෙසු සියලු පාසල් හෙට (11) ආරම්භ කිරීමට තීරණය කර තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ... -
උපකාරක පන්ති ආරම්භ වන දිනය ?
ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පවසයි. අද (08) උදෑසන ... -
ලංගම හරහා බස්රථ සපයා ගැනීමට විදුහල්පතිවරුන්ට අවස්ථාව.
පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ ... -
සුරක්ෂා සිසු රක්ෂණාවරණය අලුත් වේ.
පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ ලබාදීම 2020-12-02 සිට 2021-12-01 තෙක් බලපවත්වන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව ... -
පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට තීරණයක්.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ අවශ්‍ය වනපරිදි යාවත්කාලීන කරමින් ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)