Author: Mokshi MT
-
දෙමළ මාධ්‍ය උසස් පෙළ සඳහා නව විද්‍යාලයක් රත්නපුරයේ ඇරඹීමට යයි…
රත්නපුර නව නගරයේ අක්කර 3ක භූමියක උසස් පෙළ දෙමළ මාධ්‍යයෙන් විද්‍යා හා ගණිත විෂය ධාරාවන් හැදෑරිමට හැකි නව විද්‍යාලයක් ඉදි කිරිමට සියලු කටයුතු සුදානම් ... -
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය 28 අද සිට වේදිකා ගත වේ…
රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය 28 අද සිට වේදිකා ගත වේ. නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලා මණ්ඩලය, ... -
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ…
21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරු 09.00ට ආරම්භ කෙරිණ. ලබන 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්රදර්ශනය ... -
අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට…
අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7000ක් පමණ සහභාගි වූහ. ... -
ලංකාවේ ප්‍රථම හා එකම ත්‍රිමාණ මුද්‍රණාගාරය විවෘත වේ…
කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් ඊයේ (10දා) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. ... -
පොළොන්නරුවට සුඛෝපභෝගී දුම්රියක් ධාවනය අද සිට…
ශ්‍රී ලංකා දුම්රිය සේවයට අලුතින්ම එක්වූ S 13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් අද (11) සිට දිනපතා පොළොන්නරුව බලා ධාවනය කෙරේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ... -
ගුරු පත්වීම් 1200 ක් අගමැති අතින් ප්‍රදානය කෙරේ…
රට පුරා දහස් ගණනින් පවතින භාෂා ඉගැන්වීමේ ගුරු හිඟයට පිළියමක් ලබාදෙමින් සංහිඳියාවට අත්වැලක් සැපයීමට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන් ඉගැන්වීමේ කාර්ය සඳහා යෙදවිය හැකි සුදුසුකම්ලාභීන් ... -
පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස වාර්තාවක් පිහිටුවයි…
කඳුනැගිමේ ශුරයෙකු වන නිලන්ත සොයිසා අඩි 720 ක් ගැඹුරැති මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ. මාතලේ රිවස්ටන් ... -
ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට…
වසර 2021 දක්වා දිවෙන ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ තෙවන ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. ඒ අනුව, පිළිවෙලින් දෙවන හා ... -
සෑම වසරකම පොල් වගා ප්‍රවර්ධන සතියක්…
පොල් වගා ප්‍රවර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරිමට පොල් පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත. සෑම වසරකම සැප්තැම්බර් දෙවැනි දාට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)