Author: Publisher SP
-
පෙර පාසල්, ප‍්‍රාථමික සහ උපකාරක පන්ති යළි ජනවාරියේ සිට
පෙර පාසල් සහ පාසල්වල ප‍්‍රාථමික අංශ ලබන ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ... -
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 : පාසැල් යලි විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අවසර නොමැතිනම් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවධානය
2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ... -
අභියෝගාත්මක වාතාවරණක් යටතේ පැවති උසස්පෙළ විභාගය සාර්ථකව අවසන්
කොවිඩ් වසංගතයේ දෙවන ව්‍යාප්තියත් සමග රට තුළ මතු වූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින් පැවති අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අදින් අවසන් වුණා. සන්නිවේදන හා ... -
දිවයිනේ සියලු ම පාසල්වල 1,2 ශ්‍රේණි, පෙර පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීමට දින නියම වෙයි
අධ්‍යාපන ආයතන නැවත විවෘත කොට සිසු අයිතියට පැවරීම පිළිබඳ ව අද (01) පැවති අමාත්‍ය මණ්ඩලයේ දී දීර්ඝ ව සාකච්ඡා කරන ලදී. ඒ අනුව, සෞඛ්‍ය සේවා ... -
උපකාරක පන්ති ගුරුවරුන්ගේ ඉල්ලීම් රැසකට ජනපතිගෙන් විසඳුම්
උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය ... -
වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද සිට..
වෛද්‍ය පීඨ අවසන් වසර විභාග අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරන පරිදි වෛද්‍ය පීඨ 8 ... -
පාසැල් පවත්වන වෙලාවත් සංශෝධනය කෙරේ..
පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කොට තිබෙනවා.ඒ අනුව 3 සහ 4 ශ්‍රේණිවල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 ... -
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ නව දිනයන් මෙන්න
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. උසස් පෙළ ... -
අදියර 04ක් යටතේ පාසැල් ජුනි 29 යටතේ විවෘත කෙරේ..
ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. එහි පළමු ... -
O/L ප්රතිඵල අද හවසට
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)