Author: Publisher WH
-
පාසල්වලට අද නිවාඩුවක්…
සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද (17) නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මේ තීරණය ... -
කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ
ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස රජය ආරම්භ කළ නව ප්‍රවාහන වැඩපිළිවෙල අද (15) සිට ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ... -
දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…
රටේ මූලික අවශ්‍යතා කෙතෙක් තිබුණ ද සැමටම වඩා ඉහළින් තිබෙන ඉහළින්ම තැබිය යුතු දේ වන්නේ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියයි. එසේ ඉහළට ගත යුතු අධ්‍යාපන ක්‍රියාවලියට ... -
2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර සිටින අතර දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ... -
2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…
පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන ... -
අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…
09 ශ්‍රේණියේ සිට ම දක්ෂ සිසුන් තෝරා වෘත්තීය අධ්‍යාපනයට…- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගත විය යුතු අතර පෙරපාසලේ සිට ම ... -
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ පැවති සාකඡාව….
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් -
නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී…
අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩිනමින් විසඳිය යුතු ගැටලු ලබන දෙසැම්බර් වන විට යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරනවා…(අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත) විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් ... -
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ…
2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත. ඒ අනුව සිසුන්ට ලැබී ඇති ... -
දුෂ්කර පාසල්වල සිසුවියන්ට සනීපාරක්ෂක පහසුකම්…
“රටකි, දැයකි, ලොවකි ඇය” 2022 කාන්තා දින ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දුෂ්කර පාසල්වල දියණිවරුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සපුරාලීම වෙනුවෙන් වන “දියණිය” වැඩසටහනේ දෙවන අදියර මාර්තු ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)