Author: Publisher WH
-
2020 වසරට අදාළ පෙළ පොත් මේ වනවිට සියලු පාසල්වලට බෙදා අවසන් – සිසුන්ට පෙළ පොත් ඌනතා ඇත්නම් වහාම දන්වන්න…
රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට බෙදා අවසන් කර ඇති අතර, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ... -
පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් …
පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ. මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක්(40) දක්වා ... -
සිසුන් 4ක් සිටින පාසලට සහන රැසක්..
මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 1ක් වන ... -
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
අඩු අදායම්ලාභී පවුල් වල සිටින, අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථීර රැකියා ලබා දීම අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ... -
එකට එකතු වෙන දරුවන්ට …
2020 වසරේ ජනවාරි 20 වැනි දින ඔබේ දරුවා පාසලට පැමිණෙන පළමු දවසයි. වසර පහක් පුරා ඔබේ දරුවා වැඩුණේ, රැකුණේ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, රැකවරණය ... -
නව ප්‍රධාන බාලදක්ෂක කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස්…
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 20 වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම ... -
සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේට ගුරු පත්වීම්…
සියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ... -
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ උත්සවය 16 දා…
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය 16දා පෙ.ව. 08.30 ට මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ... -
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක්…
දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ස්ථාපිත කිරීම උදෙසා සියලු පාර්ශවකරුවන් සහ ආයතන සමග සම්බන්ධීකරණයෙන් යෝග්‍ය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)