Author: Publisher WH
-
5 ශිෂ්‍යත්ව විභාගය හෙට…
කොවිඩ් ආසාදිත සිසුන්ට විශේෂ මධ්‍යස්ථාන 108ක් පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව රට පුරා විභාග මධ්‍යස්ථාන 2943කදී හෙට (22) පැවැත්වීමට සියලු කටයුතු ... -
විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ අවුරුදු එකහමාරක්වත් ඉතුරු කරනවා…
ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පරිශ්‍රය පසු ගිය දා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු ... -
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (29) රාත්‍රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ... -
විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර…
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 50ක් කැඳවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාලවලට අවසර දී ඇත. ඊයේ (29) සිට ක්‍රියාත්මක ... -
ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්…
නව ජපන් තානාපති මිසුකොෂි හිඩෙයිකි මහතා (MIZUKOSHI Hideaki) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021.12.13 දින සිදු විය. ... -
වැඩි කළ ගුරු-විදුහල්පති වැටුප් ජනවාරියේ සිට…
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මෙවර අය-වැයෙන් සිදු කළ ගුරු විදුහල්පති වැටුප් වැඩි වීම ජනවාරි මාසයේ සිට දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින ... -
දිවයින පුරා පාසල් නිවාඩු ලබාදීම…
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 බ්‍රහස්පතින්දා දින සිදුකරන අතර 2022 ජනවාරි 03 සඳුදා දින යළි ආරම්භ ... -
සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්…
මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව, ඊයේ (28) දිනය වන විට සංචාරකයින් 101,872 ... -
කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්…
මෙරට ආර්ථිකයට දායකත්වය දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කොට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කේන්ද්‍රගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය ... -
පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මඟින් පෙරපාසල් 19ක අධ්‍යාපනය ලබන ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)