කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ…

21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද පෙරවරු 09.00ට ආරම්භ කෙරිණ.
ලබන 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පෙරවරු 09.00 සිට රාත්‍රි 09.00 දක්වා විවෘතයි.
මෙහිදී අලුත් පොත් 500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කෙරෙන බවයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසුවේ.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)