රැකියා පුවත්
-
රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට…
2021 වර්ෂයේ දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා නැවත පිටත්වන ශ්‍රමිකයින් 22නෙකු ගෙන් යුත් පළමු කණ්ඩායම KE 9474 දරණ විශේෂ වාර (Charter Flight) ගුවන් යානයක් මගින් 21 ... -
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්…
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ හම්බනතොට දිස්ත්‍රික්කයේ පුහුණුලාභීන් 80ක් ආපදා අවදානම් අවම කිරීමේ සහායක සහ මත්ද්‍රව්‍ය නිවාරණ සහායකයන් ලෙස ... -
සෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්…
සෞදි ආරාබිය වෙත රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේ. රියාද් ... -
තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා දෙන්න කැබිනට් අනුමැතිය…
තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. එසේම දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විසිවන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල ... -
රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාමලේඛනය නිකුත් කෙරේ…
රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකි බව අමාත්‍යාංශ ... -
රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…
මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් ... -
කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය නිවේදනය කෙරේ…
කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයට අදාළ සියලු තොරතුරු මේ වනවිට නිකුත් කර ඇති අතර අදාල පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ. උපුටා ගැනීම: දිනමිණ -
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000ක් පාසල් අධ්‍යාපන පද්ධතියට…
පුහුණු කටයුතු ආරම්භ කිරීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍යයි.. – අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ... -
රජයේ විධායක නිලධාරීන්ට ජපානයේ පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථා. ජපන් යෙන් මිලියන 269ක ප්‍රදානයක්…
රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථා ලබා දීම සඳහා 2010 වර්ෂයේ සිට මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර ... -
තරුණ තරුණියන් ලක්ෂයකට වෘත්තීය පුහුණුව…
සෞභාගයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් ලක්ෂයකට (100,000) වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා රජය තීරණය කර තිබේ. ඒ අනුව තරුණ තරුණියන් ලක්ෂයකට ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)