කාලීන සිදුවීම්
-
නවදිල්ලියේ පාසල් සහ අධ්‍යාපන ආයතන වැසෙයි…
වායූ දූෂණය සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ අගනගරය වන නවදිල්ලියේ පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. ඉදිකිරීම් කටයුතු ද ... -
සඳහිරු සෑය අද සසුනට පිදෙයි…
30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිවන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීම අද (18) දිනයේ සිදුකෙරේ. ජනාධිපති ගෝඨාභය ... -
ශ්‍රි ලංකාවට ආවේනික දුර්ලභ තවත් ශාකයක් සොයා ගැනේ…
ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම ... -
දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රණාමය…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (10) දින ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ විශේෂ ආරාධනය මත පැවති විදුහල්පති ගුරු වෘත්තීය සමිති ... -
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බි. මටේරි (Yuri B. Materiy) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021-11-11 දින ... -
මහින්ද සංඝරක්ඛිත නාහිමි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට…
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පත් කරනු ලැබ සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට අදාළ පත් කිරීම සිදුකර ඇත. ... -
කුසලධම්ම නාහිමියෝ දැයෙන් සමු ගනිති…
ඡායාරූපය – සුදත් මලවීර ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට මෙන්ම ලෝකවාසී බෞද්ධ ප්‍රජාවට ද කුසලයෙහි පින් පල නෙළා ගැනීමට ශාසනික හා ආධ්‍යාත්මික වශයෙන් පින් කෙතක් බඳු වූ ... -
උපකාරක පංති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි…
ළමුන් සියයට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. එම සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති ... -
ඊළඟට එන්නත් දෙන ළමුන් කාණ්ඩය…
වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි මේ වන විට සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ... -
දරුවන්ට පාසලෙන් දෙන ගෙදර වැඩ අඩු කිරීමට චීනයෙන් නව නීතියක්…
පාසල් දරුවන්ට නිවසේදී ලබාදෙන පාඩම් ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා චීනය විසින් නීතියක් සම්මත කර ඇත. පාසල් ඉගැන්වීම්වලින් පසු දරුවන් අධික ලෙස නිවසේදී පාඩම් ක්‍රියාකාරකම්වලට යොමුකිරීම තුළින් ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)