කාලීන සිදුවීම්
-
මුරලිගේ තරග වීරයා සම්මාන සියල්ලම කෞතුකාගාරයකට…
ලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ... -
පරිසර හිතකාමී මුහුදු වෙරළකට ඔස්ට්‍රේලියානුවෝ කැපවෙති…
පිරිසුදු පරිසර හිතකාමී මුහුදු වෙරළක පූර්වාදර්ශයක් ලබාදිම වෙනුවෙන් ගල්කිස්ස මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන් ඊයේ (24දා) පැවැත්විණ. මෙම වැඩසටහනට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ... -
ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර ලංකාව පසුපසට…
ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජිවත්වන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදි ... -
ලෝක ජල දිනය අදයි – පිරිසිදු ජල අර්බුධය ලංකාවේත්…
ලෝක ජල දිනය අදට(22) යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ අරමුණ වී ඇත්තේ පිරිසිදු පානීය ජල සම්පත ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමයි. ඒ ... -
මෙවර නොබෙල් ත්‍යාගයට පාසල් සිසුවියකගේ නමක් යෝජනා වෙයි…
මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ස්වීඩනයේ පාසල් සිසුවියකගේ නමක් යෝජනා වී ඇත. ගියෙටා තුන්බර්ග් නමැති 16 හැවිරිදි පාසල් සිසුවියගේ නම ඒ සඳහා ඉදිරිපත් වී ඇති බව ... -
ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන යෝජනා 23දා එළිදකී…
බෞද්ධ දර්ශනයේ සාරගර්භ හරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනා ප්‍රකාශයට පත්කිරීම ... -
සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරයයි…
වසර සිය ගණනක් මෙරට පැවැති ඓතිහාසික පුවතක් සාවද්‍ය බවට පත් කරමින් සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කළ ... -
හැකිතරම් ජලය පානය කරන්න…
පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් හැකි තරම් ජලය පානය කරන ලෙස වකුගඩු රෝග පිලිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි. මීට අමතරව කොමඩු, ... -
මහපොළ රු.1000කින් වැඩි කෙරේ…
තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත මෙතෙක් ගෙවනු ලැබූ මහපොළ වාරිකය වන රුපියල් 1,500 රුපියල් 2,500 දක්වා වැඩි කිරීමට රජය තීරණය කරයි. නගර සැලසුම්, ජල සම්පාදන සහ ... -
ළඟම පාසල හොඳම පාසල – ව්‍යාපෘති 200ක් අද සිසු අයිතියට..
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 200ක රුපියල් මිලියන 3,938 කට ආසන්න වියදමක් දරා ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීම අද ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)