කාලීන සිදුවීම්
-
දරුවන්ගේ හෙට දවස නිදහසින් සරසන්න මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ’
මීට දශක 5 ක කාලයක සිට අද දක්වාම ළමයින් අතර ජනප්‍රිය වුණ ගිතයක් විදියට ‘සකල බුජං කොට කලිසං ගීතය’ සඳහන් කරන්න පුළුවන්. 60 -70 දශකයේ ශ්‍රී ... -
ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව ඇරඹේ…
කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ විය. ඒ අනුව, බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු ... -
මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අද
ඉස්ලාමීය ආගමික නායක නබි නායක තුමාගේ ජන්ම දිනය අද ට (19) යෙදී තිබේ. අභිනතුමියට හා අබ්දුල්ලා යන අයට දාව මොහොමඩ් හෙවත් නබිනායකතුමා ක්‍රිස්තු වර්ෂ 571 දී ... -
විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුවට..
ලොව ප්‍රකට ස්ටාර් ට්‍රැක් රූපවාහිනී නාට්‍ය මාලාවේ රඟපෑ විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට එක්වීමට සමත්ව තිබේ. මේ වන විට 90 හැවිරිදි වියෙහි පසුවන ... -
බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ... -
කොරෝනා කරලත් ගෙන්න යයි…
කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා ... -
පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක්…
පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. ... -
ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය
“පුංචි කාලේ ඉඳලම මම ගුවන්යානා වලට හරිම ආසයි. මගේ අම්මා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. ඉස්සර අම්මාගෙන් මම ගුවන්යානා ගැන හරියට විස්තර අහනවා. අම්මා මට පුංචි ... -
මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්…
ලොව බොහෝ රටවල් මේ වනවිට මැලේරියාව සාර්ථකව තුරන්කර තිබේ.ඒ ප්‍රධාන වශයෙන් මැලේරියා වාහක මදුරුවන් විනාශ කිරීම මගිනි.මැලේරියා රෝගීන් සුවකිරීමට ඖෂධ තිබුණද රෝගය වැලඳීම වැලැක්වීම සඳහා එන්නතක් ... -
අවුරුදු 15 – 19ත් අතර දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම්දීමක්…
වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)