විභාග ප්රතිඵල
-
නිකුත් වූ ශිෂ්‍යත්ව ප්‍රතිඵල…
2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය. ඒ සමගම කඩයිම් ලකුණු ද නිකුත් ... -
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ…
2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ... -
O/L ප්රතිඵල නිකුත් වෙයි…
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. http://www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ... -
O/L ප්රතිඵල අද හවසට
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන පොදු සහතික ... -
සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල පරිගණක ගත කර අවසන්
2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප‍්‍රතිඵල, කමිටු තුනක් හරහා ... -
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව ... -
දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි…
2019.11.30/ 12.01 දිනවල පැවති දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරී සේවයේ III සහ II ශ්‍රේණි සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව දකුණු ... -
උසස් පෙළ විශිෂ්ඨයින් ගේ නම් මාධ්‍යයට නිකුත් නොකෙරේ..
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව දිවයිනේ පළමු ස්ථාන දිනා ගත් සිසු සිසුවියන්ගේ නම් මාධ්‍ය වෙත නිකුත් නොකිරිමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් ... -
උසස් පෙළ ප්‍රතිපල නිකුත් කෙරේ..
2019 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. www.doenets.lk/examresults වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ... -
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අගදී..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2019 විභාගයේ ප්රතිඵල මේ මස අවසාන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. දිනමිණ ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)