විභාග
-
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අභියාචනා සඳහා මාසයක්…
2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත්කිරීම පෙබරවාරි 15 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ... -
අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2020 (2021 මාර්තු) කාලසටහන…
අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2020 (2021 මාර්තු) කාලසටහන නිකුත් වී ඇති අතර පහතින් එය බාගත කල හැක. උපුටා ගැනීම: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව -
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන්.
2020 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් පහතින් දැක්වේ. එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ... -
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 : පාසැල් යලි විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අවසර නොමැතිනම් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවධානය
2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් ... -
අභියෝගාත්මක වාතාවරණක් යටතේ පැවති උසස්පෙළ විභාගය සාර්ථකව අවසන්
කොවිඩ් වසංගතයේ දෙවන ව්‍යාප්තියත් සමග රට තුළ මතු වූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින් පැවති අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අදින් අවසන් වුණා. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, ... -
ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් ... -
විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව වැඩිකෙරේ…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට තවදුරටත් ප්‍රතිපාදන වෙන්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. දිවයින පුරා උසස් පෙළ විභාගය ... -
විභාගයට යන සිසුන්ට දැනුම්දීමක්…
කොවිඩ් -19 ව්‍යාප්ති තත්ත්වය වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙවර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබාගැනීම ... -
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ඔස්සේ පමණයි…
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)