විභාග
-
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 : පාසැල් යලි විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අවසර නොමැතිනම් ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවධානය
2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් ... -
අභියෝගාත්මක වාතාවරණක් යටතේ පැවති උසස්පෙළ විභාගය සාර්ථකව අවසන්
කොවිඩ් වසංගතයේ දෙවන ව්‍යාප්තියත් සමග රට තුළ මතු වූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින් පැවති අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගය අදින් අවසන් වුණා. සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, ... -
ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් ... -
විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව වැඩිකෙරේ…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට තවදුරටත් ප්‍රතිපාදන වෙන්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. දිවයින පුරා උසස් පෙළ විභාගය ... -
විභාගයට යන සිසුන්ට දැනුම්දීමක්…
කොවිඩ් -19 ව්‍යාප්ති තත්ත්වය වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස මෙවර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබාගැනීම ... -
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ඔස්සේ පමණයි…
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම ... -
රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල්දැමේ…
රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ ... -
ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්…
මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා ප්‍රකාශයක් කර තිබේ. ඒ, අනුව ... -
2020 අපොස සා/පෙළ විභාගය පැවැත්වෙන දින යෝජනා වේ…
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 28 වැනිදා තෙක් පැවැත්වීමට යෝජනා වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි. ... -
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම ගැනත් පෞද්ගලික පන්ති පැවැත්වීම ගැනත් සාකච්ඡාවක්…
අ.පො.ස උසස් පෙළ උපකාරක පංති පැවැත්වීමේදී දැනට ලබා දී ඇති සියයේ සීමාව තුළ මහා පරිමාණ පංති පැවැත්වීමට අසීරු බවත් ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)