විභාග
-
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මධ්‍ය වාර්ෂික විභාග ආරම්භ වේ…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මධ්‍ය වාර්ෂික විභාග පහත සදහන් පරිදි ආරම්භ වීමට නියමිතයි. උපුටා ගැනීම: දිනමිණ -
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය විභාග කටයුතු සඳහා නැවත විවෘත කරනු ලැබේ…
රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය විභාග කටයුතු සඳහා හෙට දිනයේදී විවෘත කරනු ලබන අතර මේ සම්බන්ධ පුවත්පත්පත් දැන්වීම පහතින් දැක්වේ. උපුටා ගැනීම: ... -
උ/පෙළ, සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේ දිනවල කිසිදු වෙනසක් නැහැ…
උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ... -
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය 21 දා…
දින නියමයක් නොමැතිව කල් දමන ලද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය මෙම මස 21 වන දින පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ. ... -
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ)විභාගය සඳහා අයදුපත් කැඳවනු ලැබේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ)විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම පාසල් හා පුද්ගලික අයදුම්කරුවන්ට 2019 මැයි මස 02 දින සිට මැයි මස 24 වන ... -
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් කැදවීම මධ්‍යස්ථාන 18කදී…
ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම්පත් නිකුත් කිරීම 2019.03.26 දින ආරම්භ විය. අයදුම්පත් නිකුත් කිරීම 2019.03.29 දින දක්වා කාර්යාංශයේ ... -
විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කිහිපයක් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරයි…
රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය, ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්, උසස් ජාතික ගණකාධිකාර / වාණිජ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ තරඟ ... -
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ හින්දු දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සදහා ප්‍රවේශ පත්‍ර, කාල සටහන් නිකුත් කෙරේ…
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ හින්දු දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සදහා වන ප්‍රවේශ පත්‍ර සහ කාල සටහන් දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරුන් වෙත ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)