උසස් අධ්‍යාපන
-
ඉතිහාසයේ පළමු වරට සරසවි 18ක සිසුහු එක් වී කාලගුණ බැලුනයක් මුදා හරිති
මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබාගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදා බැලීමේ බැලුනයක් ගුවන්ගත කිරීම ... -
Z-score පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව…
මෑතකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් (ඉසෙඩ් ස්කෝර්) ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු ... -
නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් කළ ඉල්ලීම…
නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් කරා ගොස් ඇති කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ට නිවෙස් වලට ම වී සිටින ... -
“ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ඉදිරියේ දී විසඳුම් ලබා දෙනවා”…
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව මේ වනවිට පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය ... -
විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරේ…
එළැඹෙන වසරේ සිට සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරෙන අතර ජාතික විශ්වවිද්‍යාලවලට පෙර මෙම විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමට නියමිතය. මෙම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට පත් ... -
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි…
රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය ... -
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි…
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි. මෙවර සියලු අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළයුතුයි 2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ... -
දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක්…
මෙතෙක් කල් විශ්වවිද්‍යාල නොපැවති දිස්ත්‍රික්ක දහයක් තුළ අධි තාක්ෂණික විශ්ව විද්‍යාල දහයක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය , සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ... -
විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 155ක් අලුතින් ගුරු සේවයට…
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2015/2017 සහ 2014/2016 යන අධ්‍යයන වර්ෂයන්හි ජාතික ශික්ෂණ විද්‍යා පුහුණුව සාර්ථක ව සම්පූර්ණ කළ ඩිප්ලෝමාධාරීන් 155 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(ආ) ශ්‍රේණිය ... -
විශ්වවිද්‍යාල දෙවන හා තෙවන වසරවල සිසුන්ට නිවේදනයක්…
සියලූම විශ්වවිද්‍යාලවල දෙවන හා තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ දිනය තීරණය කිරීම උපකුලපතිවරුන් වෙත පවරා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)