පාසල් පුවත්
-
සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්…
මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා ... -
පළමු පාසල් වාරය හෙටින් අවසන්…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් එනම් 2021/02/25වන දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2020 අධ්‍යයන පොදු ... -
05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්…
අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 15 වන දින සිට මාර්තු 15 වන දින දක්වා අවස්ථාව සලසා ඇත. අභියාචනා අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා පහත Link එක භාවිතා ... -
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා…
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන ... -
QIB පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් සියලු පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ…
දිවයිනේ සියලුම පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබාදීමේ වැඩසටහනක් Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබේ. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල ... -
දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි…
දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට කිසිසේත් විකල්පය නොවෙයි. නමුත් දුරස්ථ අධ්‍යාපනය නිසා ඇති වී තිබෙන ආකල්පමය වෙනස අපිට ඉතා ම වැදගත්. ඩිජිටල් පුස්තකාලය ද මේ ... -
පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව සහ වැඩසටහන්…
පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම හා බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් ... -
පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි…
පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ... -
සා.පෙළ ප්‍රවේශ පත්‍ර අද තැපෑලට…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත අද (16) තැපැල් කරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය. ... -
මාර්තු 1 සිට ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පෙබරවාරි 17 සිට අධ්‍යයන නිවාඩු…
2020 වර්ෂයේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 1 සිට 11 තෙක් පැවැත්වීමට නියමිත අතර, එම සිසුන් වෙනුවෙන් පෙබරවාරි 17 වන දා ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)