පාසල් පුවත්
-
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි…
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රධාන පාසල් සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර ඇත. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ ... -
පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්…
මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ ඉසුරු මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද(14) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත. අද උදෑසන 08.00 පමණ පැවැති ගුරු – සිසු හමුව එළිමහනේ පවත්වා ... -
ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි…
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත්රියේ නිකුත් කෙරිණි. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 152 ක් ලෙසත් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි ... -
ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරිව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ... -
උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින්…
උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින ... -
2021 සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කරයි…
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම ලබන 17 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අයදුම්පත් කැදවීම ... -
“සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් ” අධ්‍යාපන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා…
රුපියල් මිලියන 102 වැය කෙරෙන, රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භය සහ විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය ... -
ලබන සඳුදා සිට දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පෙබරවාරි මස 07 වනදා සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ... -
5 ශිෂ්‍යත්ව විභාගය හෙට…
කොවිඩ් ආසාදිත සිසුන්ට විශේෂ මධ්‍යස්ථාන 108ක් පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව රට පුරා විභාග මධ්‍යස්ථාන 2943කදී හෙට (22) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ... -
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (29) රාත්රියේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)