පාසල් පුවත්
-
පාසල්වලට හෙළ බොජුන්හල්…
පාසල් තුළ හෙළ බොජුන්හල් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. නිවැරදි ආහාර රටාවකින් තොරවීම හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු ප්‍රමාණාත්මකව වර්ධනය වීමෙන් බෝ නොවන රෝග සඳහා ගොදුරු ... -
ලෝකයේ ඉහළම ගණයේ විශ්වවිද්‍යාල හතරකින් උපාධි පාඨමාලා හැදෑරීමට අතිදක්ෂ දරුවන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව…
ලෝකයේ ඉහළම ගණයේ විශ්වවිද්‍යාල හතරකින් උපාධි පාඨමාලා හැදෑරීමට අතිදක්ෂ දරුවන් 14 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමේ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට වසරකට රුපියල් මිලියන 170 ක් වැයවන බව මුදල් ... -
දහම් පාසල් ශාලා 226ක් ඉදිකිරීමට මිලියන 745ක්…
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට සමගාමීව රුපියල් මිලියන 745.8 ක වියදමින් දහම් පාසල් 226ක් සඳහා ධර්ම ශාලා ඉදිකිරීමට නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඉදිරි මාස ... -
O/L ප්‍රතිඵල මේ මාසය අවසන් වීමට පෙර…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත ... -
(On line) මාර්ගගත ක්‍රමයට පළමුවරට පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2018…
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) – 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙම පරීක්ෂණය 2019-03-11 ... -
ළඟම පාසල හොඳම පාසල – ව්‍යාපෘති 200ක් අද සිසු අයිතියට..
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 200ක රුපියල් මිලියන 3,938 කට ආසන්න වියදමක් දරා ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීම අද ... -
සා.පෙළ හැඳුනුම්පත් සඳහා මාර්තු 31ට පෙර ඉල්ලන්න…
මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර මාර්තු මස 31 වැනි දිනට ප්‍රථම පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වෙත ලැබිය යුතු බව දෙපාර්තමේන්තුව ... -
නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය හෙට සිසු අයිතියට…
කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන්, ගරු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ... -
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරිම කඩිනමින්…
2018 උසස් පෙළ ප්‍රතිඵල අනූව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරිම කඩිනමින් අරඹන බව එ සඳහා වන අත්පොත් මුද්‍රණය කර ඇති බවත් එවා ඉදිරි දින කිහිපය තුළ ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)