පාසල් පුවත්
-
ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කෙරේ…
2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. විභාග සඳහා පෙනී සිටිමට නියමිත 5 ශ්‍රේණිය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් විවෘත ... -
සියලු පාසල්වල 10-11-12-13 ශ්‍රේණි 08 දා ඇරැඹේ…
6-9 අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශය ලද වහාම රට පුරා සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ මස 08 වැනිදා සිට ආරම්භ ආරම්භ ... -
ඊළඟට එන්නත් දෙන ළමුන් කාණ්ඩය…
වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි මේ වන විට සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ... -
පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්…
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ සහාය ඇතිව පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කරන්න කටයුතු කරන බවත් ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ ... -
හෙට පාසල් පැමිණෙන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්…
දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භවීමට නියමිත අතර එහිදී නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්යය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව හෙටින් ඇරඹෙන ප්‍රාථමික ... -
පාසල් නිල ඇඳුම අනිවාර්ය නෑ…
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද (25) ආරම්භ කිරීමත් සමඟ පාසල් නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ... -
සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද ඇරැඹේ
කොවිඩ් වසංගතය හේතුවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ රට පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු අද (25) ආරම්භ කෙරේ. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු ... -
පාසල් සිසුන්ට දියර කිරි වෙනුවට පෝෂණීය කැඳ..
පාසල් සිසුන් සඳහා දියර කිරි වෙනුවට වස විසෙන් තොර දේශීය සහල් සහ ධාන්‍ය මුසු පෝෂණීය කැඳ දීමට රජය සැරසෙයි. දුෂ්කර පළාත්වල වෙසෙන අඩුආදායම්ලාභී සිසුන්ට දියර කිරි ... -
දරුවන් එන්නත්කරණය පාසලේදීම…
අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ... -
ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …
ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබා දීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)