පාසල් පුවත්
-
ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි…
මෙරට ප්‍රමුඛතම සන්නිවේදන ජාලය වන එස්එල්ටී මොබිටෙල් අඛණ්ඩව 14 වැනි වරටත් අනුග්‍රාහකත්වය දෙන ඔබ්සර්වර් – එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන උළෙල මේ වසරේදීත් ... -
උසස් පෙළ විශිෂ්ටයන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ වෙතින් නෝට්බුක් පරිගණක…
මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් ... -
පාසල් 3000 ක් ඔක්තෝබර් 21 ඇරඹේ…
අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් ... -
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දැමීමට යෝජනාවක්…
රටේ පවතින තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කල් දැමීම වඩාත් යෝග්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේය ... -
ඌව සහ දකුණු පළාත්වල ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමේ සූදානමක්…
ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි. එදිනට පාසල් විවෘත කිරීමට ... -
වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා කොවිඩ් එන්නතක්…
මේ වනවිට ලොව අනුමැති හිමිවී ඇත්තේ වයස අවුරුදු 12න් ඉහළ ළමුන්ට ලබාදීමට පමණි. නමුත් වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා සිය එන්නත් ලබාදීමට අනුමැතිය බලාපොරොත්තු වන ... -
දරුවන්ගේ එන්නත්කරණය ගැන දුර්මත පැතිරෙනවා -වෛද්‍ය පාදෙණිය…
දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ... -
දරුවන් සඳහා එන්නත්කරණය තවත් පුළුල් කෙරේ…
නිදන්ගත රෝගවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන ලබන මස 01 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ... -
සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව නිකුත් කෙරේ…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව අද දින විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)