පාසල් පුවත්
-
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ…
2020 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. සාමාන්‍ය පෙළ විභාගය ... -
දරුවන්ට ෆයිසර් එන්නත දෙන්න රජය තීරණය කරයි…
වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ. අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් ... -
පාසල් රග්බි පිටියට තීරකවරුන් – විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්…
පාසල් රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ ජාතික රග්බි ආයතනය ඒකාබද්ධව මාර්ග ගත (ඔන්ලයින්) පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. අධ්‍යාපන ... -
දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා…
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුලුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක හා අන්තර්ජාල ... -
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත් ලබාදී විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්…
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර පසුව ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ... -
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඉගෙණුම් කටයුතු කරන දරුවන්ටත්, මව්පියන්ටත් මෙම දිනවල ප්‍රශ්ණ කීපයක් පැන නැගී තිබෙනවා…
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඉගෙණුම් කටයුතු කරන දරුවන්ටත්, මව්පියන්ටත් මෙම දිනවල ප්‍රශ්ණ කීපයක් පැන නැගී තිබෙනවා. ඒ දිනකට ඔවුන්ට වැය වෙන ඩේටා ප්‍රමාණය, අන්තර්ජාල පහසුකම් වළ ... -
සා/පෙළ විභාගය පෙබ. 21 ඇරඹේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ – 2021 විභාගය ලබන වසරේ පෙබරවාරි 21 දින සිට මාර්තු 3 දින දක්වා කාලය තුළදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් ... -
නව අධ්‍යාපන ඇමති පළමුවරට ගුරු සංගම් හමුවේ..
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශයේ රාජකාරී බාරගැනීමෙන් අනතුරුව පළමු වරට ගුරු වෘත්තීය සමිති කිහිපයක හමුව (2021.08.26 ) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා ... -
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අයදුම්පත් කැඳවීමේ කාලය 2021 සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කෙරේ. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර ... -
නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී වැඩ බාර ගනී…..
අධ්‍යාපන ක්ෂේත්රයේ අභියෝග රැසක් මතුව ඇති අවස්ථාවක බොරළුගොඩ සිංහ පරපුරේ සාමාජිකයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම පැවරීම ඵෙතිහාසික සිදුවීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල හිමියෝ සඳහන් ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)