ක්‍රීඩා
-
ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්…
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නිමාවට පත්වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග මේ වසරේ පැවැති තරග අතුරින් මීටර් 800 ඉසව්වේ ආසියානු කලාපයේ පළමු ... -
විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්…
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගෙන තිබේ. එසේම ඔහු දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර ... -
කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ…
98වන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කාන්තා රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කළ යුද හමුදාවේ කෞෂල්‍යා පෙරේරා සමත් වූවාය. ඇය දැක්වු ... -
මාලිංගට අලුත් තැනක් සහ නමක්…
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඊට ඇතුළත්. විස්ඩන් ... -
වසරේ පාපන්දු ක්‍රීඩකයා මෙසී…
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ආජන්ටිනා ජාතික කණ්ඩායම මෙන්ම බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලයනල් මෙසී සම්මාන දිනා ගත්තේය. ලිවර්පූල් හි ... -
අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට…
අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7000ක් පමණ සහභාගි වූහ. මෙම ක්‍රීඩා ... -
ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට…
වසර 2021 දක්වා දිවෙන ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ තෙවන ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ. ඒ අනුව, පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානවල ... -
ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්…
නවසීලන්තය 2-0කින් විස්සයි20 ජය ගනී ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 4ට ලකුණු 7ක් ලබා ගැනීමේ අභියෝගය මැද නිරුත්තරව සිටියදී හතරේ සීමාව අසළ පන්දු රකින්නන් දෙදෙනකු එකිනෙකා මත ... -
ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්…
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් බිහි වෙයි. එමෙන්ම මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 6ක් හා තරග ... -
ශ්‍රී ලංකාව අංක 1ට පැමිණෙයි…
නවසීලන්තය කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟය කඩුලු 6 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී සමත් විය. ඒ අනුව තරග දෙකින් සමන්විත ...
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)