ක්‍රීඩා
-
අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරඟය අද…
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද(01) ආරම්භ වෙයි. තරඟය එංගලන්තයේ බර්මින්හෑම් හිදී පැවැත්විමට නියමිතයි. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ... -
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය හෙට සිට කුරුණෑගල දී…
අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය හා ඒකාබද්ධව නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරන 28 වැනි ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් ජාතික ශූරතාවලිය හෙට (1) සිට ... -
ක්‍රීඩා පිටි නඩත්තුවට රු. ලක්ෂ 850ක් වටිනා උපකරණ බෙදයි…
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අදහසින් රුපියල් ලක්ෂ 850ක් වැයකොට රෝද දෙකේ ට්‍රැක්ටර් 100ක්, තණකොළ කැපීමේ යන්ත්‍ර 100ක්, ටොන් එකේ තණතිළි තලන අත්රෝල් 100ක් රටපුරා පිහිටි පාසල් ... -
පාසල් ක්‍රීඩා ඉතිහාසයට නව පියවරක්- පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3365ක් ජාතික හා පළාත් පාසල් වෙත මුදාහැරෙයි…
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ... -
මාලිංගගේ අවසන් එක්දින තරගය අද…
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(26) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම පවසන්නේ ලසිත් මාලිංගට ජයග්‍රාහි සමුගැනීමක් ... -
ලෝක කුසලානය එංගලන්තයට…
ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේදී පැවති මෙම අවසන් මහා තරගයෙන් මෙවර ලෝක ශූරයන් බවට එංගලන්ත කණ්ඩායම පත් විය. තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ ලකුණු තත්ත්වයද පසුව ක්‍රියාත්මක කළ සුපිරි ... -
එංගලන්තයත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට…
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණි. ඒ අනුව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ඇති ... -
සිංහයින්ට විශිෂ්ඨ ජයක්…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරගයේ ලකුණු 20ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙහිදී ශ්‍රී ලංකා ... -
ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් නවසීලන්තය පෙරමුණේ…
අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇත.ඒ ඔවුන් සහභාගී වූ තරග තුනම ජයග්‍රහණය කරමින් ඔවුන් ප්‍රසාද ලකුණු 06ක් ලබා ... -
ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය එංගලන්තයට…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (30) සමත් වුණි. ඒ තරගාවලියේ පලමු තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 104කින් පරාජයට පත් ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)