ක්‍රීඩා
-
ලෝක කුසලාන සටන අද ඇරඹෙයි-සිංහයින් ජූනි 1 වන දා තරග බිමේ…
12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ(29) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විය. උත්කර්ෂවත් සමාරම්භක උළෙල ආරම්භ වුණේ එංගලන්තයේ බකින්හැම් මාලිගය අසලින්. 2019 ... -
ISF ලෝක පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගිවන සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සමූහ ඡායාරූපයක…
2019 මැයි 18 දින සිට මැයි 23 දින දක්වා බ්‍රසීලයේ පැවැත්වෙන ISF ලෝක පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගිවීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ... -
මුම්බායි ඉන්දියන්ස් IPL කිරුළ දිනා ගනියි…
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. හයිද්‍රාබාද්හී ඊයේ (12) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් ... -
රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලාව…
අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව හා සෞඛ්‍ය,ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවන් ඒකාබද්ධව සංවිධානය කර ඇති රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා ... -
තුන් පිම්මෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට…
දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය. උපුටා ගැනීම: http://www.ada.lk -
මුරලිගේ තරග වීරයා සම්මාන සියල්ලම කෞතුකාගාරයකට…
ලෝකයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සිය 19 අවුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මානයන් ඔහු භාරකාරත්වය දරණ ... -
ද. ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…
නේපාලයේ මේ දිනවල පැවැත්වෙන දකුණු ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියේදී මාලදිවයින ගෝල් 2-0කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. අවසන් පූර්ව වටයේදී ‘බී’ කාණ්ඩයේ ... -
ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී 2ක් හා ලෝකඩ පදක්කමක්…
හොංකොං හී ඊයේ නිමාව දුටු ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් හිමි වෙයි. මීටර් 400 පිරිමි ඉසව්වෙන් මොරටුව සාන්ත ... -
ආනන්ද-නාලන්ද තරගයේ ජය නාලන්දයට…
කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවති 45 වන සුලෝහිත එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට ලකුණු 16කින් ජය ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණි. ... -
කුසල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවතට…
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයේදි ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ...
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)