ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනේ..
උද්‍යෝගිමත්, නායකත්ව ගුණාංගවලින් යුතු සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව ඇති යොවුන් ශාස්ත්‍රඥයන් සහ වෘත්තිකයන් කළමණාකරණ අභ්‍යාසලාභීන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට බඳවා ගැනේ.
මෙම තනතුර සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අදාළ සුදුසුකම් සපුරා ඇති තැනැත්තන් 2019 ඔක්තෝබර් 15 දිනට පෙර පහත සඳහන් වෙබ් සබැඳිය ඔස්සේ පමණක් අයදුම් කළ යුතුය.
https://www.cbsl.gov.lk/en/careers
සදුසුකම් සහ වැඩි විස්තර සඳහා පහත දැන්වීම බලන්න.
උපුටා ගැනීම ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩිවයෙනි..
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)