සෑම වසරකම පොල් වගා ප්‍රවර්ධන සතියක්…

පොල් වගා ප්‍රවර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරිමට පොල් පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.
සෑම වසරකම සැප්තැම්බර් දෙවැනි දාට යෙදී ඇති ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව එය ක්‍රියාත්මක කිරිමට නියමිතය.
පොල් වගා ප්‍රවර්ධන සතිය තුළ ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන සහ පාසල් කේන්ද්‍ර කරගනිමින් පොල් වගාව සම්බන්ධයෙන් වු විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමට සුදානම් කිරීමය බලාපොරොත්තු වේ.
පොල් පර්යේෂණ ආයතනය හා ඒකාබද්ධව ව්‍යාපෘති සංවාද, නාගරික ගෙවතු වගා වැඩසටහන්, පොල් වගා ක්ෂේත්‍ර දින මේන්ම ගොවි සම්මන්ත්‍රණ ද පොල් වගා ප්‍රවර්ධන සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
උපුටා ගැනීම : අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)