පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රිකට්…
වසර 2022 දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කර තිබේ. ඒ අනුව කාන්තා විස්සයි විස්ස තරග එහිදී පැවැත්වීමට නියමිත ය.
2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වෙනු ඇත. ඒ එම වසරේ ජුලි මස 27වනදා සිට අගෝස්තු මස 07වනදා දක්වාය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව එක්ව කල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විස්සයි විස්ස කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන කණ්ඩායම් අට මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතය.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)