අ.පො.ස. (උ.පෙළ) විභාගය – 2019 අගෝස්තු පිළිතුරු පත් ඇගයීම් කටයුතු (11 අදියර)…
2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන ඇමුණුමේ සඳහන් පාසල් 28 න් පහත නම් සඳහන් පාසල් 04 ක් පමණක් 2019.09.15 ඉරිදා සිට 2019.10.01 අඟහරුවාදා දක්වා සම්පූර්ණයෙන්ම ම වසා ඇගයීම් කටයුතු සිදු කර නැවත 2019.10.02 වන බදාදා විවෘත කරනු ලබන අතර අනෙක් පාසල් 24 හි, පාසලේ කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ. (ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් නාම ලේඛනය මේ සමඟ අමුණා ඇත)
ඇගයීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 04
01. කො/ආනන්ද විද්‍යාලය, කොළඹ 10
02. මහ/විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර
03. මා/මහානාම මහා විද්‍යාලය, වල්ගම, මාතර
04. කු/ලක්දාස් ද මෙල් මහා විද්‍යාලය, කුරුණෑගල
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)