හේනගම විදුහල ජාතික පාසලක් බවට පත්කරයි…
ගම්පහ දිස්ත්‍රික්කයේ කීර්තිමත් විදුබිමක් වන හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රධානත්වයෙන් ඊයේ (05දා) පෙරවරුවේ සිදු විය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයෙන් බිහි වූ 11 වන මධ්‍ය විද්‍යාලය වන හේනේගම මධ්‍ය විද්‍යාලය 1944 මාර්තු මස 12 වන දින ආරම්භ කෙරිණි.
හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට ප‍්‍රකාශයට පත් කිරීමේ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති අතින් සිදු විය.
උපුටා ගැනීම: අද පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)