Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • පාසල්වලට අද නිවාඩුවක්...

      June 17, 2022
      0
    • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

      June 16, 2022
      0
    • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන...

      June 13, 2022
      0
    • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

      June 12, 2022
      0
    • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

      June 6, 2022
      0
    • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

      June 2, 2022
      0
    • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ ...

      May 28, 2022
      0
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ...

      May 24, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • පාසල්වලට අද නිවාඩුවක්…

  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

  • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

විශේෂාංග
Home›News›විශේෂාංග›පොත් ප්‍රකා­ශ­නයේ ලෝක දැවැ­න්තයෝ…

පොත් ප්‍රකා­ශ­නයේ ලෝක දැවැ­න්තයෝ…

By Publisher WH
August 26, 2019
1137
0
Share:

සාහිත්‍ය මාසය අත ළඟටම පැමිණ ඇත. බොහෝදෙනකු පොත පත ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ සාහිත්‍ය මාසයේදී ය. වසරකට නව ග්‍රන්ථ එළිදැක්වීම් වැඩිපුරම කෙරෙන්නේ කවර රටවල ද යන්න ගැන තොරතුරු විමසා බැලීම මේ හොඳම කාලයයි. ග්‍රන්ථ එළිදැක්වීම් පිළිබඳ මෙහි දැක්වෙන තොරතුරු සහ දත්ත අන්තර්ජාතික ප්‍රකාශන ආයතනය 2015දී කරන ලද සමීක්ෂණයකින් ලබාගත් ඒවා ය.

 

1. චීනය

වසරකට ලොව වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක් එළි දැක්වෙන්නේ චීනයේ ය. පවත්නා පොත්වල නව මුද්‍රණ ලෙස හෝ නව එළිදක්වීම් ලෙස හෝ පොත් 470,000ක් 2015 වසරේදී ප්‍රකාශනය කෙරුණු බව සඳහන් වේ. ඒ අනුව එකී පොත් කන්දරාවෙන් කොපමණ පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය වන්නට ඇත්දැයි ඔබට යන්තමට හෝ අනුමානය කළ හැකි ය. පොත් ප්‍රකාශන කර්මාන්තය තුළ, චීනයට එවැනි විශ්ව කර්ම වැඩක් කළ හැකි වන්නේ පුළුල් තාක්ෂණයක්, සම්පත් මෙන්ම ඊට ඈඳුණු දීර්ඝ ඉතිහාසයක් ද පවතින බැවිනි. ලොව පළමු පොත එළි දැක්වීමේ අත්දැකීම තිබෙන්නේ ද චීනයට බැව් ඉතිහාස වාර්තාවල දැක් වේ. ඒ පොත 7 වන සියවසේදී – එනම් ටැංග් අධිරාජයාගේ සමයේදී ප්‍රකාශයට පත්ව තිබේ.

මුද්‍රණ ද්වාරයෙන් එළි දකින ග්‍රන්ථ පිටපත් සංඛ්‍යාව ද චීනයේ අතිවිශාල ය. 2004 වසරේ වාර්තාවලට අනුව, එම වසර තුළදී පොත් පිටපත් බිලියන 6.44කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කෙරී ඇත. චීනයේ පළවන පුවත්පත් සහ සඟරා සංඛ්‍යාව ද ඉතා විශාල බැව් සඳහන් වේ. 2004 වසරේදී පුවත්පත් පිටපත් බිලියන 25.77කුත් සඟරා පිටපත් බිලියන 6.44කුත් චීනයේ මුද්‍රණය කෙරිණ. පහළොස් වසරකට පෙර එවැනි තත්ත්වයක් පැවැතියේ නම් ජනගහනය වැඩිවීමත් ආර්ථිකය පුළුල්වීමත් සමඟ මේ වනවිට එහි මුද්‍රණය කෙරෙන පොත්පත්, පුවත්පත් සහ සඟරා පිටපත් සංඛ්‍යාව කෙතරම් දුරට වැඩී ඇත්දැයි කියා ඔබට නොසිතුණ හොත් එය පුදුමයකි.

 

2. අමෙරිකා එක්සත් ජනපදය

අමෙරිකා එක්සත් ජනපදය 2015 වසරේදී එළි දැක් වූ පොත් සංඛ්‍යාව 338,986කට ආසන්න ය. අමෙරිකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය ආරම්භ වුණේ එක්දහස් හයසිය තිස් ගණන් අග භාගයේ සිටයි. එවක එහි පැවැතියේ එක මුද්‍රණාලයක් පමණි. එසේ වුවත් අද වනවිට එහි මුද්‍රණාල සංඛ්‍යාව වැඩි වී ඇත. ඒ සමඟම අමෙරිකාවේ ස්ථාපිත පොත් ප්‍රකාශන අයතන සංඛ්‍යාවත් වසර 2000පමණ වනවිට 2,600 දක්වා ඉහළ නැංවිණි. පොත් ප්‍රකාශන අයතන ගණන ඉහළ යත්ම එරට පොත් කර්මාන්තයේ නිම් වළලු තව තවත් පුළුල් වූයේ ය. අද වනවිට එහි වසරකට පොත් පිටපත් මිලියන 675කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කෙරේ. මෙම පොත් ප්‍රමාණයට අමතරව විද්‍යුත් පොත් සහ ශ්‍රවණය කළ හැකි පොත් හෙවත් ඕඩියෝ බුක්ස් ද එහි විශාල වශයෙන් පළ කෙරේ.

වසරකට එක් පොතක්වත් පරිහරණය කරන අමෙරිකා ජාතිකයන් සංඛ්‍යාව 74%කට ආසන්න බව පසුගිය වසරේදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පොත් කියවීම සතුටක් බැව් එරට වැසියන්ගෙන් 98%ක්ම විශ්වාස කරන බවත් පැවසේ. මේ නිසා පොතක් මිලදී ගැනීමට වසරකට අවම වශයෙන් අමෙරිකා ඩොලර් 110ක්වත් වැය කිරීමට බොහෝ අමෙරිකා ජාතිකයන් නැඹුරු වී ඇති බව එම සමීක්ෂණයෙන් වැඩි දුරටත් පැහැදිලි වී තිබේ.

3. එක්සත් රාජධානිය

2015 වසරේදී එක්සත් රාජධානියේ එළි දැක්වුණු ග්‍රන්ථ සංඛ්‍යාව 173,000ක් පමණ වේ. සෑම පැයකටම වරක් අඩු වැඩි වශයෙන් පොත් 20ක් පමණ එහි එළිදැක්වෙන බව මෙමඟින් කියැ වේ. පොත් ප්‍රකාශන අයතන 2,200කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යය තුළ ස්ථාපිත ය. ඒවායෙහි සේවයේ නියුතු සේවක සංඛ්‍යාව ද විශාල ය. එනිසා පොත් මුද්‍රණ කර්මාන්තය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ කර්මාන්තයක් ලෙස සැලකේ. ඇතැම් වසරවලදී මේ කර්මාන්තයෙන් ලැබෙන ආදායම බ්‍රිතාන්‍ය පවුම් බිලියන 5 ද ඉක්ම වූයේ ය.

බ්‍රිතාන්‍ය පොත්වලට ලොව සෙසු රටවලින් විශාල ඉල්ලුමක් ඇත. මේ නිසා එරට පොත් කර්මාන්තය අපනයනයෙහි ද ඉතා වැදගත් අංශයක් වේ. 2017 වසරේදී පොත් අපනයනයෙන් බ්‍රිතාන්‍ය ඉපැයූ ආදායම බ්‍රිතාන්‍ය පවුම් බිලියන 3.4ක් පමණ වන බව සඳහන් වේ. විද්‍යුත් හා ශ්‍රව්‍ය පොත් ද බ්‍රිතාන්‍යයෙහි ඉතා ප්‍රකට ය. විද්‍යුත් පොත්වලට අතිවිශාල ඉල්ලුමක් පැවතියේ 2014 වසරේදී ය. 2017 පමණ වනවිට එම ඉල්ලුම නොසෑහෙන ලෙස පහළ වැටිණ. එසේ වුවත් එරට ශ්‍රව්‍ය පොත්වලට ඇති ඉල්ලුම තවමත් වැඩිවෙමින් පවතින බව දැක් වේ.

4. ප්‍රංශය

පොත් එළිදැක්වීමේ දැවැන්තයන් අතර සිව් වැනි තැන සිටින්නේ ප්‍රංශය යි. 2015 වසරේදී ප්‍රංශය එළිදැක් වූ පොත් සංඛ්‍යාව 106,760ක් පමණ වේ. පොත් මුද්‍රණය සම්බන්ධයෙන් ප්‍රංශයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. ප්‍රංශයේ පොත් මුද්‍රණය මුලින්ම ආරම්භ වී තිබෙන්නේ 1470දී පමණ ය. එනම්, ජොහැන්නස් ගූටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදීමෙන් වසර කිහිපයක් ගතවන විටම වාගේ ය. එක් දහස් පන්සිය ගණන් මැද භාගය වනවිට පොත් අලෙවි කිරීම එරට තුළ ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟී තිබුණු බව ඉතිහාස සටහන්වල දැක් වේ. මේ අන්දමට ගොඩනැඟුණු ප්‍රංශයේ පොත් ප්‍රකාශන ව්‍යාපාරය එරට ආර්ථිකයට බලපෑම් කරන, ඉතා වැදගත් ව්‍යාපාරයක් බවට අද වන විට පත්ව ඇත. 2016 වසරේදී ප්‍රංශය අලෙවි කළ පොත් පිටපත් සංඛ්‍යාව මිලියන 434.5ක් පමණ විය. 2017 වසරේදී මේ සංඛ්‍යාව මිලියන 430 දක්වා පහළ වැටී තිබිණ. එසේ වුවත් ඒ වසරේදී පොත් නිසා යුරෝ බිලියන 2.79කට වැඩි ආදායමක් උත්පාදනය කර ගන්නට ප්‍රංශය සමත් වූයේ ය.

5. ජර්මනිය

2015 වසරේදී පොත් 89,506ක් එළි දක්වන්නට ජර්මානු ලේඛකයෝ සමත් වූහ. මුද්‍රණ ඉතිහාසයේ අක් මුල් ජර්මනියෙහි විහිදී තිබේ. ජර්මන් ජාතික ජොහැන්නස් ගූටෙන්බර්ග් 1450දී මුද්‍රණ තාක්ෂණය හඳුන්වාදීමත් සමඟම මුද්‍රණ කටයුතු ජර්මනියෙහි ආරම්භ වූයේ ය. එහි පළමුවෙන්ම මුද්‍රණය කෙරුණේ බයිබලයයි. එවක් පටන් පුළුල් වූ මුද්‍රණ ශිල්පය හරහා එරට පොත් ප්‍රකාශනයත් වර්ධනය වන්නට පටන් ගත්තේ ය. අද වනවිට එහි පොත් ප්‍රකාශන ආයතන 2,000කට ආසන්න සංඛ්‍යාවක් ඇත. 1990 පමණ වනවිටත් මේ ප්‍රකාශන ආයතන එළිදක්වමින් සිටියේ වසරකට පොත් 61,000ක් වැනි සංඛ්‍යාවකි. එම සංඛ්‍යාව 83,000ක් දක්වා වැඩි වූයේ වසර 2000දී පමණ ය. පොත් ප්‍රකාශන කටයුතු එරට ප්‍රධාන පෙළේ එක් නගරයකට හෝ දෙකකට හෝ සීමා නොවී තිබීම විශේෂම ලක්ෂණයයි. ෆ්‍රැන්ක්ෆර්ට්, හම්බර්ග් වැනි නගරවල මෙන්ම එකී නගරවලින් ඈත පිහිටි කුඩා කුඩා නගරවලදීත් පොත් ප්‍රකාශනය වනු මේ නිසා දක්නට හැකිය.

උපුටා ගැනීම: දිනමිණ

Previous Article

කාන්තා ව්‍යවසායකයින්ට ඩිජිටල් සවිය…

Next Article

දිදුලන නීල පැහැති දිවිමකුළුවකු ශ්‍රී ලංකාවේ වැසි ...

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher WH

Related articles More from author

  • විශේෂාංග

    පරිසරවාදී ගවමස් තහනම…

    August 19, 2019
    By Mokshi MT
  • විශේෂාංග

    ලෝකයේ දරුවන් 8000ක් අතරින් පළමු තැන දිනූ 5 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවා…

    March 27, 2019
    By Mokshi MT
  • විශේෂාංග

    ලොව ධනවත් ම ගායිකාව කවුද…?

    June 10, 2019
    By Publisher ISH
  • කාලීන සිදුවීම්විශේෂාංග

    ජාන තාක්ෂණ ඒකකයක් ඉදිකිරීමට යයි…

    April 2, 2019
    By Publisher ISH
  • විශේෂාංග

    දිදුලන නීල පැහැති දිවිමකුළුවකු ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරයකින් සොයාගනී…

    August 27, 2019
    By Publisher WH
  • විශේෂාංග

    ලෝකයේ වැඩිය මුදලක් උපයන ක්‍රීඩිකාවන් ලැයිස්තුව…

    August 9, 2019
    By Mokshi MT

Leave a reply Cancel reply

You may interested

  • පාසල් පුවත්

    පාසල් සිසුන් වෙනුවෙන් පෝෂණ සහල් නොමිලේ…

  • පාසල් පුවත්

    10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි…

  • රැකියා පුවත්

    වන් ගෝල් ෆේස් මෝල් රැකියා පොළ අද සිට…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • June 17, 2022

    පාසල්වලට අද නිවාඩුවක්…

  • June 16, 2022

    කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • June 13, 2022

    දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • June 12, 2022

    2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • June 6, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

    By Publisher WH
    June 12, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited