කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ…
2019 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩිවියට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකියි.
නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර යන ක්‍ෂේත්‍ර යටතේ ඔන් ලයින් ක්‍රමයටයි විභාගය පැවැත්වුණේ. අයදුම්කරුවන් 3,319 දෙනෙකු ඊට ඉදිරිපත්ව සිටියා. ඒ අතරින් අයදුම්කරුවන් 2,411 දෙනෙකු විභාගය සමත් වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
උපුටා ගැනීම: Neth News, http://www.slbfe.lk/
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)