පරිසරය වෙනුවෙන් අපි වෙනස් වෙමු…
වර්තමානයේ පෝස්ටර් කටවුට් නිසා පරිසරයට බොහෝ හානිකර තත්වයක් උදා වෙලා තියෙනව. එමගින් සුන්දර මේ පුංචි රට අසුන්දර තැනක් බවට දැනටමත් පත් වෙලා ඉවරයි. මේ දවස්වල අපේ රට ලස්සන රටක්, පිරිසිදු රටක් කරන්න හැමෝම වගේ උත්සාහ දරනවා.
ඉතින්, Mytutor.lk වෙබ් අඩවිය මඟිනුත් ඒ වගේ දරන උත්සාහයක් ගැනයී මේ කියන්න හදන්නේ.
පෝස්ටර් කටවුට් ගැසීම නැවැත්වවීම හේතුවෙන් උපකාරක පංති පවත්වන ගුරැවරුන්ට පන්ති ප්‍රචාරණ කටයුතු කර ගැනීමට දැන් Mytutor.lk වෙතින් Mytutor e-Wall සහ තවත් ප්‍රචාරණ විකල්ප ගණනාවක් හඳුන්වවල දීල තියෙනව. පෝස්ටර්, අත්පත්‍රිකා, කඩදාසි, පුවත්පත්, සඟරා නැති ලෝකයකට කෙමෙන් පරිවර්තනය වන මේ යුගයේ නව වෙළඳ ප්‍රචරණයන්ට යොමු වීමට සිදුු වීම උපකාරක පන්ති පවත්වන ගුරුභවතුන්ටත් පවතින විශාල අභියෝගයක්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අමතර පංති සහ අධ්‍යාපන ආයතන ප්‍රචාරණයට විශේෂිත Mytutor.lk වෙබ් අඩවිය එයට කදිම මෙවලමක්. එය ලංකාවේ ප්‍රුමුඛතම අධ්‍යාපනික වෙබ් අඩවියයි.
ඉතින්, තැන තැන පොස්ටර් ගහන්නෙ නැතිව, අත්පත්‍රිකා හැමතැනම දාල පරිසරය විනාශ කරන්නෙ නැතිව නව තාක්ෂණය සමඟ එක්ව ස්මාට් විදියට ඔබගේ උපාකරක පංති ප්‍රවර්ධනය කර ගන්න Mytutor.lk වෙත අදම එකතු වෙන්න.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)