පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස වාර්තාවක් පිහිටුවයි…
කඳුනැගිමේ ශුරයෙකු වන නිලන්ත සොයිසා අඩි 720 ක් ගැඹුරැති මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය කඹයක ආධාරයෙන් බැස නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.
මාතලේ රිවස්ටන් පුංචි ලෝකාන්තය බැසීමට නිලන්ත ගත කළ කාලය තත්ත්පර 57යි දශම 12කි.
ඔහු බිද හෙලනු ලැබුවේ 2006 වසරේදී නිලන්ත විසින්ම විනාඩියයි තත්ත්පර 42ක් ලෙස තබා තිබු වාර්තාවයි.
අඩි 3700ක් උස නුවරඑළිය ලෝකාන්තයෙන් බැස වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඔහු මෙම ක්‍රියාව සිදු කරනු ලැබීය. නිලන්ත සොයිසා මේ වන විට බැස ඇති කදු සංඛ්‍යාව 07කි.
උපුටාගැනීම : දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)