එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක්…

එවරස්ට් කන්ද තරණය කරන කඳුනගින්නන් සඳහා නව නිතී පද්ධතියක් නේපාල රජය හඳුන්වා දී තිබෙනවා.
එවරස්ට් කන්ද තරණය කිරීමට කැමැති කඳු නඟින්නන් පළමුවෙන්ම පළපුරුදු කඳුනගින්නන් බව සනාථ කළ යුතුයි. ඒ අනුව අයදුම්කරුවන් පළමුවෙන් මීටර් 6,500ක උපරිමයකට නේපාල කඳු පන්ති තරනය කළ යුතු වනවා. කඳු නගින්නන් තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳව සහතිකයක් සහ පළපුරුදු මාර්ගෝපදේශකයෙක් යොදවා ගත යුතු වනවා. මෙම වසරේ මුල් කාලයේ දී එවරස්ට් කන්ද තරණය කළ කදුනගින්නන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. නේපාල සංචාරක අමාත්‍යවරයා සඳහන් කරන්නේ එවරස්ට් කන්දේ ආරක්ෂාව සහ සංචාරකයින්ගේ යහපත වෙනුවෙන් මෙය ක්‍රියාවට නංවන බවයි.
උපුටා ගැනීම: ITN News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)