නව අධ්‍යාපන ඇමතිගෙන් අලුත් චක්‍ර ලේඛයක්…
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රථම රාජකාරිය ලෙස තමා උගත් රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලයට ඊයේ (25) පැමිණියා.
එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ “පාසල්වල ක්‍රීඩා උත්සවය හැර වෙනත් උත්සව පැයකට සීමා කළ යුතු බවත් ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍ර ලේඛයක් ගෙනෙන බවයි.
අද වන විට ඇත්තේ 19 සියවසේ පංති කාමර තුළ 20 වන සියවසේ ගුරු භවතුන් 21වැනි සියවසේ ඉන්නා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමයක් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ රජයේ පාසල් තුළ ගුරුවරු 60 000ක් සිටින අතර එයින් 15 000ක් දෙනා නුපුහුණු ගුරුවරුන් බවට හඳුනා ගෙන ඇති බවයි.
නවඅධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ඒ සදහා ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියා.
උපුටා ගැනීම: නෙත් News
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)