ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක්…
ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත
මේ යටතේ දැනට පවතින ජාත්‍යන්තර පාසල් වල ඉගැන්වීමේ ක්‍රමවේදය ,විනය ආදිය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීද සදහා අවධානය යොමු කර ඇත
එමෙන්ම ජාත්‍යන්තර පාසල් වල උගන්වන ලබන ගුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ද අධ්‍යයනය කිරීමට නියමිතය.
උපුටා ගැනීම : දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)