සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.
එමෙන්ම එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
උපුටා ගැනීම : nethnews.lk
2021 උසස් පෙළ නේවාසික අධ්‍යාපනික කඳවුර පිළිබඳ විස්තර
කලා හා වාණිජ හා තාක්‍ෂණවේදයවිෂය මාලාව
ආහාරපාන, නවාතැන් පහසුකම්, අධ්‍යාපන, ආරක්‍ෂාව යන සියලුම දේ සඳහා
*උදැසන 5 සිට 11 දක්වා විදිමත් කාලසටහනකට අනුව අන්තර්ජාල, දුරකථන, රුපවාහිනී වලින් හා අනවශ්‍ය මිතුරු අසුරෙන් මුදවා දරුවාගේ අධ්‍යාපනය මත විශේෂ අවධානයක් යොමුකර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සමත් කරනීමේ විශේෂ වැඩසටහන…
2021 වර්‍ෂය සදහා ලියාපදිංචිය දැන් සිදුකෙරේ.
ලියාපදිංචිය සදහා නම,විෂය ධාරාව,දුරකථන අංකය අපට එවන්න.
නැතිනම් අප අමතන්න
0779578057 / 0112 089 075