ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනය Online ක්‍රමයට සොයාබැලෙයි…
ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා හඳුනාගැනීම හා සංවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ NILE (Norwich Institute of Language Education) ආයතනය සමඟ එක් ව දිවයිනේ පළාත් නවයම (9) ආවරණය වන පරිදි තෝරාගත් ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් සඳහා මේ වනවිට Online ආකාරයට ඔවුන්ගේ දැනුම පරීක්ෂා කරන ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන ඇසුරින් ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප්‍රවීණතා මට්ටමක් තීරණය කර එය ඉක්මවන ගුරුවරුන් සඳහා දිරි දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)