විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කිහිපයක් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරයි…
රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය, ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්, උසස් ජාතික ගණකාධිකාර / වාණිජ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය සහ සබරගමුව පළාත් සභාවේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් සහ ඉංග්‍රීසි පිලිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය යනාදී විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ සම්බන්ධ පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ.
උපුටා ගැනීම: දිනමිණ (2019/3/27)
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)