දීඝවාපිය ප්‍රතිනිර්මාණය වෙයි…

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලද දීඝවාපිය දාගැබ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දීඝවාපිය චෛත්‍යය ප්‍රතිනිර්මාණයට අවශ්‍ය විශේෂිත වර්ගයේ ගඩොල් සපයා ගැනීමට ඒ අනුව යෝජනා වී ඇති අතර 1947 දී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව ඉදිරිපත් කර ඇත.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)