Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Header Banner

Edunews.lk

  • පාසල් පුවත්
    • සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්...

      February 24, 2021
      0
    • පළමු පාසල් වාරය හෙටින් අවසන්...

      February 24, 2021
      0
    • 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්...

      February 24, 2021
      0
    • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා...

      February 23, 2021
      0
    • QIB පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් සියලු පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ...

      February 19, 2021
      0
    • දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි...

      February 19, 2021
      0
    • පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව සහ වැඩසටහන්…

      February 19, 2021
      0
    • පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි...

      February 16, 2021
      0
    • සා.පෙළ ප්‍රවේශ පත්‍ර අද තැපෑලට...

      February 16, 2021
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්...

      February 10, 2021
      0
    • ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය – දෘශ්‍ය අධ්‍යාපන ...

      February 9, 2021
      0
    • යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්...

      February 8, 2021
      0
    • ඉතිහාසයේ පළමු වරට සරසවි 18ක සිසුහු එක් වී කාලගුණ බැලුනයක් මුදා හරිති

      December 28, 2020
      0
    • Z-score පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව...

      December 24, 2020
      0
    • නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් කළ ඉල්ලීම...

      October 5, 2020
      0
    • “ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මතුව පවත්නා ගැටළු ගැඹුරින් අධ්‍යයනය කොට ...

      September 10, 2020
      0
    • විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කෙරේ...

      September 9, 2020
      0
    • ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි...

      September 8, 2020
      0
  • රැකියා පුවත්
    • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ ...

      February 24, 2021
      0
    • ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ...

      February 12, 2021
      0
    • සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …

      January 29, 2021
      0
    • රැකියා සඳහා 2021 ප්‍රථම කණ්ඩායම දකුණු කොරියාවට...

      January 22, 2021
      0
    • රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් 80කට පුහුණුවක්...

      January 21, 2021
      0
    • සෞදි අරාබියේ රැකියා සඳහා මෙරට කාන්තාවන්ට අලුත් අවස්ථාවක්...

      January 16, 2021
      0
    • තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා දෙන්න කැබිනට් අනුමැතිය...

      August 20, 2020
      0
    • රැකියාලාභී උපාධිධාරීන් 50,000ගේ නාමලේඛනය නිකුත් කෙරේ...

      August 17, 2020
      0
    • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්...

      August 14, 2020
      2
  • කාලීන සිදුවීම්
    • ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි...

      February 24, 2021
      0
    • නාවික හමුදාව මගින් සංරක්ෂණය කළ කැස්බෑ පැටවුන් 78 ක් සයුරට මුදා හැරේ...

      February 22, 2021
      0
    • QIB පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් සියලු පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ...

      February 19, 2021
      0
    • ටෙක්සාස් වෙරළ කැස්බෑවන්ගෙන් පිරේ...

      February 19, 2021
      0
    • දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි...

      February 19, 2021
      0
    • පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි...

      February 16, 2021
      0
    • ඇස්ට්‍රා සෙනිකා එන්නත මහජනතාවට අද සිට...

      February 15, 2021
      0
    • පිරිවෙන් අධ්‍යයන කටයුතු සඳුදා ඇරඹේ...

      February 12, 2021
      0
    • බස්නාහිර අවදානම් අඩු ප්‍රදේශවල පෙරපාසල් ලබන සඳුදා සිට අරඹන්න පුළුවන්...

      February 12, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
    • විභාගයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග....

      March 6, 2020
      0
    • සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

      January 5, 2020
      0
    • ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

      December 28, 2019
      0
  • ක්‍රීඩා
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
    • මාලිංගට අලුත් තැනක් සහ නමක්...

      December 31, 2019
      0
    • වසරේ පාපන්දු ක්‍රීඩකයා ‌මෙසී...

      September 30, 2019
      0
    • අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට...

      September 11, 2019
      0
    • ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට...

      September 5, 2019
      0
    • ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්...

      September 4, 2019
      0
    • ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්...

      August 19, 2019
      0
  • සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්…

  • ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි…

  • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ – ජනපති…

  • පළමු පාසල් වාරය හෙටින් අවසන්…

  • 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්…

  • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කරනවා…

පාසල් පුවත්
Home›News›පාසල් පුවත්›දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු සිසුන්ට උසස් පෙළ හා NVQ සහතික දෙකක් පිරිනමනවා…

දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු සිසුන්ට උසස් පෙළ හා NVQ සහතික දෙකක් පිරිනමනවා…

By Publisher ISH
April 8, 2019
1311
0
Share:

රැකියා ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩ ලෝකයට පිවිසෙන දරුවාට, මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන බැවින් රැකියා අපේක්ෂා කිරීමේ දී කිසිදු අඩුපාඩුවක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා (04)  පැවැති 2017 පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

මේ වනවිට තෝරාගෙන සිටින ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනාටම මැයි මාසයේ දි පත්වීම් ලබා දී මනා පුහුණුවකින් පසු පාසල්වලට පත්කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ක්‍රීඩා දස්කම්, හැකියා දක්වන දරුවන් 1000කට සුබග ශිෂ්‍යත්ව අරමුදල මගින් මාසිකව රුපියල් 2500/- ක දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ආරම්භ කරන ලද ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලිය නිසා ගම් දනව්හි සිසු සිසුවියන්ට සිය දස්කම්, හැකියා අනුව ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමි වූ බව ද එමගින් ක්‍රීඩාවට විශාල නැඹුරුවක් ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

කායික හා මානසික සමබර පෞරුෂයක් වෙනුවෙන් හැම දරුවෙකුම කුමන හෝ ක්‍රීඩාවක නියැලිය යුතු බවට 2015 දී චක්‍ර ලේඛයක් නිකුත් කළ බවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පමණක් නොව කායික හා මානසික සෞ‍ඛ්‍යයෙන් පිරිපුන් සමබර පෞරුෂයක් ගොඩනඟා ගැනිමට ක්‍රීඩාවෙන් හැකිබව තව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

සියලු දෙනා එක්ව ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කරනවා නම් එය පාසල් පද්ධතියට කරන උපකාරයක් බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ක්‍රීඩා පාසල්හි දියුණුවට ප්‍රතිපාදන වෙන්කළ බව ද ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ ගෘහස්ථ ක්‍රීඩාගාර, ක්‍රීඩා පිට්ටනි ඇතුලු පහසුකම් වෙනුවෙන් ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

ක්‍රීඩාවේ නියැලෙන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමහර අවස්ථාවල දී චක්‍රලේඛ පවා වෙනස් කරමින් ඇතැම් තීරණ ගැනීමට ක්‍රියා කළේ ක්‍රිඩාවෙහි වැදගත්කම දරුවන්ට කියාපෑමට බව ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිහිපත් කළ අමාත්‍යවරයා ලබන වසර වනවිට රටේ හැම දරුවකුටම අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුවත් අසමත් වුවත් බාධාවකින් තොරව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවත් පෙන්වා දුන්නා.

විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන උසස් පෙළ සහතිකය පමණක් නොව NVQ සහතිකයද එම සිසුනට පිරිනමන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. වැඩ ලෝකයට හා ප්‍රායෝගික ලෝකයට ගැලපෙන පරිදි සකස් කරන ලද දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු රැකියාවකට යාම සඳහා කිසි අඩුවක් සිදු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකිනම් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලට පිවිස අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා හිමිවන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව මෙම උත්සවය සංවිධානය කළා.

 

උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය

TagsNVQ
Previous Article

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයක්…

Next Article

ශිෂ්‍යත්වය අනිවාර්ය නොවන චක්‍රලේඛය නිකුත් කරයි…

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Publisher ISH

Related articles More from author

  • උසස් අධ්‍යාපන

    NVQ 3/4 පාඨමාලාවලට ඉල්ලුම්පත් කැඳවයි…

    May 17, 2019
    By Publisher ISH
  • කාලීන සිදුවීම්පාසල් පුවත්

    ‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’

    January 19, 2021
    By Publisher ISH
  • පාසල් පුවත්

    කොවිඩ්වලින් සිසුන් රකින්න මිලියන 105ක ද්‍රව්‍ය පාසල්වලට බෙදා දෙන ලදී…

    January 4, 2021
    By Madu
  • කාලීන සිදුවීම්පාසල් පුවත්

    පාසල් විවෘත කිරීම සතියකින් කල් යයි…

    July 20, 2020
    By Publisher ISH
  • කාලීන සිදුවීම්පාසල් පුවත්

    පාසල්වල සාමාන්‍ය පරිදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස්…

    May 9, 2019
    By Publisher ISH
  • පාසල් පුවත්විභාග

    උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම් දීමක්…

    June 25, 2020
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • පාසල් පුවත්විභාග ප්‍රතිඵල

    O/L ප්‍රතිඵල අද හවසට

  • පාසල් පුවත්

    නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල කාලය දිගු කරයි…

  • කාලීන සිදුවීම්රැකියා පුවත්

    රජයෙන් රැකියා ලක්ෂයක්.., ජාතික පාසල් දහසක්..

Sponsored

  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...

  • Recent

  • Popular

  • Comments

  • සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්…

    By Publisher ISH
    February 24, 2021
  • ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි…

    By Publisher ISH
    February 24, 2021
  • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ – ජනපති…

    By Publisher ISH
    February 24, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...

Find us on Facebook

Timeline

  • February 24, 2021

    සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්…

  • February 24, 2021

    ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි…

  • February 24, 2021

    රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ – ජනපති…

  • February 24, 2021

    පළමු පාසල් වාරය හෙටින් අවසන්…

  • February 24, 2021

    05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්…

    By Publisher ISH
    February 24, 2021
  • ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 1,122 ඉක්මවයි…

    By Publisher ISH
    February 24, 2021
  • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ – ජනපති…

    By Publisher ISH
    February 24, 2021
  • පළමු පාසල් වාරය හෙටින් අවසන්…

    By Publisher ISH
    February 24, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    By Publisher ISH
    July 19, 2019
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...
  • H.m.චමින්ද රුවන් කුමාර
    on
    October 26, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited