(On line) මාර්ගගත ක්‍රමයට පළමුවරට පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2018…
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) – 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම පරීක්ෂණය 2019-03-11 දින සිට 2019-03-18 දින තෙක් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
උපුටා ගැනීම : අධ්‍යාපන අමාත්‍යාංශය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)