හෙට සහ අනිද්දා පාසල් නිවාඩු…
2019 වසරේ දෙවන පාසල් වාරය හෙට (22) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් හෙට (22) සහ අනිද්දා (23 ) දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කර සිටිනවා.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)