පාසල් අවට අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් උපදෙස්…

පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මැයි 06 දින පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබේ. එසේ වාහනයක් පාසල් අසළ නතර කර තිබුණ හොත් ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් දැඩි සෝදිසි කිරීමකට ලක් කිරීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)