රජයේ පාසල්වල ප්‍රාථමික අංශය අද ඇරඹෙයි…

රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරය සඳහා අද(13) දිනයේ ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේය.
දෙවන පාසල්වාරය සඳහා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ කෙරුණි.
ආරක්ෂ පියවරක් ලෙස පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් අද දින විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
ඒ අනුව සියලු පාසල්වල ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ආර්.එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)