විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනේ…
2016 හා 2017 අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම පිණිස වන සම්මුඛ පරීක්ෂණ 2019 ජුනි මස තුන්වන සතියේ සිට ආරම්හ කිරීමට නියමිතය.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)