කොරියානු භාෂා පරීක්ෂණය ඇරඹේ…
කොරියානු රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා 2019 වර්ෂයට අදාළව, ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වෙන් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය. පසුගිය 28 දින මෙම කොරියානු භාෂා පරීක්ෂණය ආරම්භ විය.
සති අන්ත සහ නිවාඩු දිනයන් හැර දින 77ක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
මෙවර පරීක්ෂණය පරිගණක ආශ්රයෙන් පමණක් පැවැතවෙන අතර එක් එක් විභාග අපේකෂකයින් හට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මගින් දැනගත හැකිය.
පරිගණක ආශ්රිත මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)